කුඩු චූටිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

පෙබ 23, 2019

    මාලිගාවත්ත, මැල්වත්ත ප්‍රදේශයේ දී කුඩු චූටි හෙවත් ආශා ෆාරි නමැති කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින්.

    Latest News