කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජේවර්ධන

පෙබ 22, 2019

    ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස දිවුරුම් දුන්නේය.

    එය මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

    මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 07:50

    Latest News