කොළඹ මාර්ග කිහිපයක ධාවනය සීමා

පෙබ 23, 2019

    සංචාරක අමාත්‍යාංයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක් හේතුවෙන් හෙට (24) දින කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරේ.

    ඒ අනූව, උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා පහත මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

    රථවාහන ගමනා ගමනය සීමා කරන මාර්ග 

    01. ගාලු මුහුදු මාර්ගායේ වැල්ලවත්තේ සිට කොල්ලුපිටිය දක්වා.
    02. කොල්ලුපිටිය හංදියේ සිට ගාලු පාර, පරණ පාර්ලිමේන්තුව දක්වා.
    03. කොටුව පොලිස් වසමේ බැංකු මාවත, යෝර්ක් වීදිය, බරෝන් ජයතිලක මාවත.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 07:27

    Latest News