පාන්දරම මෝටර් රථයට පාර වැරදෙයි(ඡායාරූප)

පෙබ 23, 2019

    කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් කොමර්ෂල් ප්‍රදේශයේ දී ගාල් කර තිබු  ලොරි රථයක පිටුපස ගැටි අනතුරට ලක්ව තිබේ. 

    අනතුර සිදුව ඇත්තේ අද (23) අලුයම 4.00ට පමණ. අංගොඩ සිට නුවරඑලිය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරා විවේක ගැනිම සඳහා ලොරි රථය ප්‍රධාන මාර්ගයේ පසක ගාල් කර තිබී ඇත. අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර කිසිවෙකුට තුවාල සිදුව නොමැත.

    04

    02

    06

     

     

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 10:03

    Latest News