ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටපුරා දැනුවත් කිරීමේ රැස්වීම් මාලාවක් අරඹයි...

ඔක් 08, 2022

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන රැස්වීම අද (08) පැවැත්වුණා.

    ඒ, පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීම් මාලාවේ තේමාව එක්ව නැගිටිමු යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා රැස්වීම සංවිධාන කළා. සෑම මැතිවරණ බලප්‍රදේශයක්ම ආවරණය වන පරිදි රැස්වීම් පැවැත්වීමට නියමිතයි.

    Latest News