සඳුදා දිනයේ බැංකු වසා තැබේ

ඔක් 09, 2022

    වප් පසළොස්වක පෝය හෙට (9) ඉරිදා දිනයේ යෙදී තිබීම නිසා එදින බැංකු නිවාඩුව සඳුදා (10) දිනයට ලබාදී තිබේ.

    එම නිසා සදුදා දිනයේ සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළඳපොළ වසා තැබීමට තීරණය කර ඇත.

    Latest News