කරදියනාරු, බදුල්ල - වෙන්කලඩි මාර්ගයේ සිදුවු අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ(03) රාත්‍රී 10.00 ට පමණ.
වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශන කමිටුවේ මූලික විර්ශනයේ අතුරු වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ට භාර දෙයි.
නිරිත දිග මෝසම් තත්වය, ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පාස්කු ප්‍රහාරයෙන් ආබාධිත වූ සහ බලපෑමට ලක්වූ දරුවන් සඳහා විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු කර තිබේ.
පසුගිය පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරවලින් පසු පුද්ගලයින් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී…
රජය නියෝජනය කළ සියළුම මුස්ලිම් මැති-ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඇමති රිෂාඩ් බද්යුදීන් ප්‍රමුඛ රජයේ සියළුම මුස්ලිම් කැබිනට් අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග…
පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කර තිබේ.
අධිකරණ නියෝගයක් ලැබෙන්නේ නම් පළාත් සභා මැතිවරණය සීමා නිර්ණය කටයුතුවලින් තොරව වුවද පැවැත්වීමට හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම්…
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ ඉල්ලා අස්වීමේ ලිපි පිළිගෙන තිබේ.
අප්‍රේල් මස 21 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වු මඩකලපුව සියොන් දේවස්ථානය නිරීක්ෂණය නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස…
වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව මහා විද්‍යාලය අසළ පදික මාරුව මතදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවියන් දෙදෙනකු…
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය…
මාවනැල්ල බුදුපිලිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 14 දෙනෙක් ලබන 13 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
මීරිගම, කල්එළිය, උඩවෙල ප්‍රදේශයේ කමතක මඩුවක තිබිය දී ගිනිගත් යතුරු පැදියක් පල්ලෙවෙල පොලීසිය විසින් සොයාගනු ලැබීය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙවර පොසොන් උත්සවය උත්කර්ශවත් අන්දමින් සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
කල්පිටිය, මණ්ඩලකුඩා ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 35 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(03) දිනයේ මෙරටට පැමිණිමට නියමිතයි.

Latest News