චීන දෙදෙනෙක් මෙහෙයූ ක්‍රෙඩිට් කාඩ් ජාවාරම එළිය  

ජූලි 01, 2019

    කොල්ලුපිටිය හෝටලයක දී ණය කාඩ්පත් මුද්‍රණය කිරීමට යොදාගන්නා යන්ත්‍රයක්, මුද්‍රණය කිරීමට භාවිත කරන හිස් කාඩ්පත් 5ක් හා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සමඟ චීන ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. සැකකරුවන් හා දේපළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතයි.

    Last modified on සදුදා, 01 ජූලි 2019 10:49

    Latest News