මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන…
වැල්ලම්පිටිය,නාගහමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමෙන් දී අයිස් ග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ජනාධිපතිවරණයට ඉල්ලන්න කියා රටේ විවිධ අයගෙන් ඉල්ලීම් ගොඩක් දැන් ලැබෙන බව ආදිවාසී නායකවරයා ප්‍රකාශ කරයි.
පොසොන් පොහෝ දා මෙරටට උරුම වූ සහනශීලී ආගමික සංස්කෘතියේ හරය වන අප‍්‍රමාණ මෛති‍්‍රය හා සාමකාමී සහජීවනය පෙරදැරි උත්තරීතර පරමාදර්ශය ලාංකේය…
අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16)…
ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් තොරව මෙවර පොසොන් උත්සවය සමරන ලෙස, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
“සැමට සෙවණ යළි පිබිදෙන“ උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට, කෑලියපුර ප්‍රදේශයේ ඉදිවන 2449 හා 2500 යන උදාගම්මානවල ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.
ජනකොටස් තම අනන්‍යතාව තුළ නිදහසේ ජීවත්වනු දැකීම සැම දෙනාගේ ප්‍රාර්ථනාව බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සීදූව රබර්වත්ත හන්දිය ප්‍ර දේශයේ සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 2ක් හා ගිනි අවියක් සමඟ…
නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඇළ මාර්ගයක තිබී බුදු පිළිම 8ක් සොයාගෙන තිබේ.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීමට තම ආයතනයේ රතු නිවේදනය…
ඉදිරි සියවස ආසියාවේ සියවස ලෙස ආසියාකරයේ සාමයත්, ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ව්‍යවස්ථානුකූලව අග්‍රමාත්‍යවරයාට පැවරී ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකර ක්‍රියාත්මක කරලීම කිසිදු ගැටුමකට හෝ විරසකයකට හේතුවක් විය නොහැකි බව අග්‍රමාත්‍ය කාර්යාලය…
මේ රටේ සාමකාමී පරිසරයක් ඇති කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතා වැදගත් දිනයක් වන පොසොන් උත්සවය සැමරීම සඳහා පන්සල්…
එකිනෙකාට චෝදනා කිරීම නවතා සියලුදෙනා එක්ව රටේ ආර්ථිකය ගොඩනැංවිය යුතු බව සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා…
කිසිදු ආරක්‍ෂකයෙකු නොමැතිව පැමිණ, ආවා කල්ලිය සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා…
ඊයේ (14) පස්වරු 6.20ට පමණ කොල්ලුපිටිය සන්හිල් හෝටලය අසල දුම්රිය මාර්ගයේදී කොළඹ සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියක ගැටී කාන්තාවක්…
දිවයින පුරා හින්දු කොවිල්වල උත්සවලට ගොස් කාන්තාවන් ගෙල බැදි රන් මාල සොරා ගැනිමේ සංවිධානාත්මක කාන්තා කණ්ඩායමක් නාවලපිටිය පොලිසිය විසින් ඊයේ…
ප්‍රකාශයක් ලබා දීමට පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් පැය 8කට පසු…
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු සැකකරුවන් පස් දෙනා අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.

Latest News