යටිනුවර පොහොට්ටුවේ මන්ත්‍රී පොලිස් නිලධාරියෙක්ට පහරදීලා

ජූලි 15, 2019

    යටිනුවර ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී තුසිත බලගෙදර විසින් කඩුගන්නාව උප පොලිස් පරීක්ෂකවරයෙක්ට පහරදී තිබේ.

    මෙම පහරදීම පිළිමතලාව ප්‍රදේශයේ දී සිදුව ඇති බව, අප වාර්තාකරු පවසයි. පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා පේරාදෙණිය රෝහලට ඇතුළත්කර ඇත.

    Last modified on සදුදා, 15 ජූලි 2019 15:30

    Latest News