වඳුරව දුම්රිය හරස් මග දියණියට - පියාට මරු කැඳවයි (වීඩියෝ)

ජූලි 15, 2019

    වේයන්ගොඩ, වඳුරව දුම්රිය හරස් මාර්ගයේ දී අද උදෑසන 6.45ට පමණ යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරු හා ඔහුගේ දියණිය එම ස්ථානයේ දීම මියගොස් තිබේ.

    අනතුර සිදුවුනේ කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන්. මෘත ශරීරයන් වතුපිටිවල රෝහලේ තැන්පත්කර තිබේ. වේයන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 15 ජූලි 2019 20:05

    Latest News