මයික් පොම්පියෝ ලබන 28 ශ්‍රී ලංකාවට

ඔක් 20, 2020

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

    ඒ කොළඹදී පැවැත්වීමට නියමිත ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගිවීම සඳහායි.

    මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් අතරතුරයි.

     

    Latest News