Menubar

වරක් භාවිතා කළ පොලිතින් සහ ප්ලාස්ටික් ජනවාරි 01 සිට තහනම්

ඔක් 20, 2020

    තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයන් 2021 ජනවාරි මස 01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ වෙනුවට වෙනත් විකල්පයන් හදුන්වාදීමට ද පරිසර අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල විසින් අනුමැතිය ලබාදී ඇත.

    Latest News