ලංකාවේ නව චීන තානාපතිවරයා ලෙස පත්කර ඇති චී ජන්හොන් දින 14ක් නිරෝධායනයට ලක්වීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10000 බැගින් වූ සහනාධාරය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 250ක ප්‍රතිපාදන…
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයවළුන් හා ඒ හා ආශ්‍රිතයින් ඔක්තෝබර් 12 වන දින සිට නොවැම්බර් 01 දින දක්වා 288 දෙනෙකු…
බස්නාහිර පළාතට පැනවූ ඇඳරිනීතිය හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් මස 09 වැනි දින පෙරවරු 5.00 දක්වා තවදුරටත් දීර්ඝ කෙරේ.
මෙවර කඨින චීවර පූජාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කර තිබේ.
මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කර ඇති නිවාස 15ක් සඳහා රුපියල් දස දහසක වටිනාකමින්, සති දෙකකට වියලි ආහාර ලබාදීම…
නිරිත දිග මෝසම් වර්ෂා සමය එළඹී ඇති බැවින් නායයාම් අවදානම් කලාපවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා…
දැල්තර නැගෙනහිර නිරෝධානය වු පවුල් 12කට වියළි සලාක සහ පලතුරු වැනි දැ ලබාදීම අද උදැසන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම…
නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කර තිබෙන PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බව…
ඊයේ (31) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා විය.
පවුල් 25,000කට අයත් පුද්ගලයන් 67,000ක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.
ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී, නව ක්‍රමවේදයක් හඳුන්වාදුන් බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රත්නපුර නගරයේ පොදු ස්ථාන දිනපතා විෂබීජානුහරණය කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටට හා රටවැසියාට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සඡ්ඡායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්…
මේ වනවිට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය මීට පෙර අවස්ථාවේදී රටේ…
ලබන සදුදා සිට එංගලන්තය මුළුමනින්ම වසා දැමීමට සැළසුම් කර ඇති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.
ගර්භණී රෝගී මව්වරුන්ට අවශ්‍ය ප්‍රතිකාර පැය 24 පුරා ලබාදීමට සියලු රජයේ රෝහල්වලට උපදෙස් ලබාදී ඇතැයි, පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
නිරෝධායන ඇඳිරි නීතිය මේ වනවිට පොලිස් වසම් 117ක ක්‍රියාත්මකයි.
දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් දැන් අවසන් අදියරේ පවතී.
කරුවලගස්වැව, රජවිගම-ගලපිටගම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහභාගි වෙමින් සිටි, සිවු හැවිරිදි දරුවෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

Latest News