ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක්

නොවැ 01, 2020

    ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී, නව ක්‍රමවේදයක් හඳුන්වාදුන් බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඒ අනුව, ආයතන 84ක සේවකයන්ට සිය රාජකාරි හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව ඔහු පවසයි. ඇඳිරිනීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ 550 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව ද අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News