රත්නපුර පොදු ස්ථාන දිනපතා විෂබීජානුහරණයට

නොවැ 01, 2020

    රත්නපුර නගරයේ පොදු ස්ථාන දිනපතා විෂබීජානුහරණය කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    එහි මහජන පොළ, මධ්‍යම බස් නැවතුම්පොළ සහ බස්නැවතුම් පොළේ සියළුම බස් රථ ද දිනපතා විෂබීජානුහරණය කෙරේ.

    Latest News