මෙවර ව්‍යප්තවී තිබෙන වයිරසයේ ප්‍රභේදය ඉතා සීග්‍රයෙන් පැතිර යන බව පැවැසේ.
බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දකුණු පළාතට ගමන් කරන රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් වැලිපැන්න…
බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිළධාරීන් 8දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු මත්ස්‍යය වෙළෙන්දෙකුගේ ගබඩා කාමරයක නරක් වු මාළු තොගයක් විනාශ කිරිමට පියවර.
ගත වූ පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 179 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිවයිනේ නන් දෙසින් රැගෙන එනු ලැබූ එළවළු කිලෝ ලක්ෂ 27 ක් පමණ අද උදේ 11.00 වනවිට ගොඩ…
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමේ වැඩපිළිවෙළ අද(02) සිට ආරම්භ කරන බව පොලීසිය පවසයි.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර හෙට සිට (03) සිට…
ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සඳහන් කළේ, දේශීය ධීවර කර්මාන්තය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගත් බවයි.
නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අද(02) සිට ක්‍රියාවට නංවන බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග වසා දැමූ කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනයේ නැව් අලුත්වැඩියා සහ නැව් නිෂ්පාදන මෙහෙයුම් අද(02) යළි ආරම්භ විය.
හඟුරන්කෙත ඓතිහාසික රජමාළිගා පරිශ්‍රයේ කැණීම් වලදී දිය අගලක් හමුවී තිබේ.
ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.
නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බව විභාග කොමසාරිස්…
ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ…
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගයකු වැලිසර ලය රෝහලේදී මියගොස් ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (01) රාත්‍රී 8.50 ට නිවේදනයක් නිකුත්…
මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 67,000ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…
සියළුම දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක්වන පවුල් සඳහා රුපියල් 10,000ක ආහාර මල්ලක් නොමිලයේ ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි.
කොවිඩ් 19 වසංගතයට මුහුණ පා සිටින රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත් පතා පස් දින රතන සූත්‍ර පිරිත් සජ්ජායනාවක් සංවිධාන කෙරිණ.
ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණ රැසක් ගනී.

Latest News