බ්‍රිැන්ඩික්ස්; නිරෝධායනය අවසන් කළ 288ක් නිවෙස් වෙත

නොවැ 01, 2020

    බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ අයවළුන් හා ඒ හා ආශ්‍රිතයින් ඔක්තෝබර් 12 වන දින සිට නොවැම්බර් 01 දින දක්වා 288 දෙනෙකු නිල්වලා විද්‍යාපීඨ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු ඔවුන්ගේ නිවෙස් වෙත අද (01) දින පිටත් කර යවන ලදී.

    Latest News