දැනට රට තුල පවතින නිරෝධායන ඇදිරි නීතිය යටතේ සත්ව ආහාර, සත්ත්ව නිෂපාදන ( කිරි, බිත්තර, මස් ) හා සත්ව ඖෂධ…
ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි…
මාළිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණ ව්‍යාපෘතියෙහි දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලාගේ උපදෙස් පරිදි ඊයේ (03)…
කොවිඩ් 19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම වෙනුවෙන් ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමටත් ආර්ථික…
නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩ වට්සැප් ඇතුළු වෙනත් සමාජ මාධ්‍ය යෙදුම් හරහා මේ දිනවල සංසරණය වන බවට ශ්‍රී ලංකා…
කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව…
ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 23 වැනි කොවිඩ් -19 මරණය අද (03) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.
වෛද්‍ය ආඥාපනත යටතේ වූ නියෝග දෙකක් අද (03) පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ 18 වන ගුවන් හමුදාපතිවරයාවන එයාර් මාර්ෂල් සුදර්ශණ පතිරණ මහතා අද (03) සිය ධූරයේ වැඩ භාරගනු…
බේරුවල ධීවර වරායට ඉකුත් දින 7 තුළ යාත්‍රා මගින් රැගෙන ආ මාළු කිලෝ 6 ලක්ෂයක් මීගමුවේ දී කරවල වෙළඳුන් සඳහා…
පාර්ලිමේන්තුව අද (3) පෙරවරු 10.00ට රැස්වූ අතර එම රැස්වීම පැය තුනකට සීමා විය.
අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවකට අනුව දහම් පාසල් ගුරුවරියන්ට නිල ඇඳුම් ලෙස දේශීය නිෂ්පාදිත සාරි බෙදාදෙයි.
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ් - 19 වයිරසය ආසාදනයවී ඇතැයි, එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමූ බව අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.
පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යතුමා විසින් පත් කරන නියෝජිතයා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පත් කරයි.
කර්මාන්ත කරුවන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඍජු දුරකතන අංක 3ක් අමාත්‍යංශය විසින් හඳුන්වා දී තිබේ.
මෙරට 22 වන කොවිඩ්19 මරණය වාර්තාවේ. මෙසේ මිය ගොස් ඇත්තේ කොළඹ ජම්පටා වීදියේ පදිංචි වයස අවුරුදු 68ක් වන කාන්තාවක් වන…
පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකුට ඊයේ (2) දිනයේ දී වයිරසය ආසාදනයවී බව කොවිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

Latest News