රුපියල් 10000 බැගින් වූ සහනාධාරය ලබාදීම

නොවැ 01, 2020

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ක නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10000 බැගින් වූ සහනාධාරය ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 250ක ප්‍රතිපාදන මුදලක් මේ වන විට ලැබී ඇත.

    අවශ්‍ය වුවහොත් තවත් මුදල් ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පැවසූ බවත් මේ වන විට එම ද්‍රව්‍ය බෙදා හැරීම හොදින් සිදු වෙන බවත් එම ආධාර නොලැබුණු අය වෙතොත් ග්‍රාම නිලධාරී, සෞඛ්‍ය අංශ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අමතන ලෙසත් කළුතර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගිනිගේ මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය.

    Latest News