පවුල් 25,000කට අයත් පුද්ගලයන් 67,000ක් ස්වයං නිරෝධායනයට

නොවැ 01, 2020

    පවුල් 25,000කට අයත් පුද්ගලයන් 67,000ක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

    බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය, හෙට අලුයම 5.00ට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කලින් ඇඳිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය එලෙසම පවතිනු ඇත.

    Latest News