අද (05) දින උදෑසන 06.00 වනවිට පුද්ගලයින් දෙසිය හැත්තෑ හත් දෙනෙකු (277) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්ෂණ 546,803 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (05) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) මෙරටට පැමිණ…
ඊයේ (04) දිනට මෙරටින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හාරසිය හතලිස් තුන් දෙනෙකු (443) හඳුනාගෙන ඇත. ඔවුන් දේශියව හඳුනාගත් පුද්ගලයන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට වඩා සුදුසු වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 79ක කාන්තාවක් ඊයේ (03) දින සිය නිවෙස්දී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස…
කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 5858 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ්-19 වසංගතය පාලන කිරීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කරයි
සෞදි අරාබියේ ආරක්‍ෂිත නිවාස 150ක රඳවනු ලැබ සිටින ශ්‍රී ලාංකිකයන් පැය 48ක් ඇතුළත දිවයිනට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා…
කොරෝනා අර්බුදකාරී තත්වය හමුවේ වුවද දිස්ත්‍රික්ක 25ටම හිඟයකින් තොරව, කඩිනමින් පොහොර නිකුත් කරන ලෙස, රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද…
අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ කිසිදු හිඟයක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
කොවිඩ් මර්දනයට සහායවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ මගපෙන්වීමෙන් සැකසුණු “සුවෙන් සිටිමු”(Stay Safe) ඩිජිටල් ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට…
කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් වශයෙන් බස්නාහිර පළාත තුළ මේ වනවිටත් තාවකාලිකව නවතා ඇති වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත…
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල්…
පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු…
නිරෝධායන ක්‍රියාවලියේ දී ජනතාවට සහන සැලසීමට ඔක්තෝබර් මාසය තුළ දී පමණක් රජය රුපියල් බිලියන 7.3 කට අධික මුදලක් වෙන් කරයි.
රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල්…
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
දිවයිනේ ගංගා 103කින් සමන්විත සමස්ත ගංගාධාර පද්ධතිය සංරක්ෂණය සඳහා “සුරකිමු ගංගා” නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.
Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්…

Latest News