සිව් හැවිරිදි දරුවෙකුට වන අලි ප්‍රහාරයක්

ඔක් 31, 2020

    කරුවලගස්වැව, රජවිගම-ගලපිටගම විහාරස්ථානයේ බෝධි පූජාවකට සහභාගි වෙමින් සිටි, සිවු හැවිරිදි දරුවෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබේ.

    සිය පියාගේ අසනීප තත්වයට සෙත් පතා බෝධි පූජාව සංවිධාන කෙරිණ. විහාර භූමියට කඩා වැඳුණු වන අලියා, දරුවාට පහර දී තිබේ. මියගොස් ඇත්තේ කරුවලගස්වැව, රන්මිණිපුර ප්‍ර දේශයේ පදිංචි දරුවෙක්.

    Latest News