දැල්තර නැගෙනහිර නිරෝධානය වු පවුල් 12කට වියළි සලාක

නොවැ 01, 2020

    දැල්තර නැගෙනහිර නිරෝධානය වු පවුල් 12කට වියළි සලාක සහ පලතුරු වැනි දැ ලබාදීම අද උදැසන දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මග පෙන්වීම යටතේ බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාපති ප්‍රදිප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

    Latest News