IOC තෙල් මිල සංශෝධනය කෙරේ

අගෝ 01, 2023

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

    පහත පරිදි මිල සංශෝධනය සිදුකර ඇත.

    • පෙට්‍රල් 92 - රු.20 කින් ඉහළට (නව මිල රු.348)
    • පෙට්‍රල් 95 - රු.10 කින් ඉහළට (නව මිල රු.375)
    • සුපර් ඩීසල් - රු.12 කින් ඉහළට (නව මිල රු.358)
    • ඔටෝ ඩීසල් - රු.02 කින් ඉහළට (නව මිල රු.306)
    • භූමිතෙල් - රු.10 කින් පහළට (නව මිල රු.226)

    Latest News