'අස්වැසුම' ගැන කැබිනට් මණ්ඩලය ගත් තීරණය

අගෝ 01, 2023

    "අස්වැසුම" සමාජ සුබසාධන වැඩසටහනේ අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභින් සඳහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනවක්.

    ‍‍සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය "අස්වැසුම" වැඩසටහන සඳහා මූලික වටයේ දී ප්‍රතිලාභීන් 17 ලක්ෂ 92,265 දෙනෙකු තෝරා ගත් අතර, ඒ අතරින් අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති 15 ලක්ෂ 88,835 දෙනෙකු සඳහා ගෙවීම් කිරීමට නියමිතයි.

    Latest News