විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්‍රි 8.00 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ රැස්වි තිබේ.
අධිකරණ තීන්දුවත් සමඟ මහ මැතිවරණයට අදාළ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ දී අධිකරණයට අපහාස වන ලෙස කෑගසමින් හැසිරුණු පිරිස පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව, පොලීසිය පවසයි.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වැලැක්විමට ක්‍රියාත්මක ව්‍යාපෘතිය සිදුකිරිම ප්‍රතික්ෂේප කිරිමත් සමඟ නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර නෙසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ. 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්වූ පෙත්සම් සළකාබැලීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකුලුනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල සහ සීගිරිය ආදී ප්‍රදේශවල ගොවීන්ට අස්වැන්න අලෙවි කරගැනීමට…
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථානු කූලව පාර්ලිමේන්තුව විසුරුවිමට ගත් තිරණයට සහය පල කරමින් පෙත්සම් 05 ඉදිරිපත්ව තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අද (13) යළි විභාගයට ගැනීමට …
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියෙන් පාරිසරික තර්ජන යළි මතු නොවන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින "ගජ" සුළි කුණාටුව ඉදිරි පැය 12තුළ දී තවදුරටත් ප්‍රචණ්ඩ වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනමාධ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙළඹවූ සිද්ධිදාමය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අද රාජ්‍ය තාන්ත්‍රිකයන්…
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන්නැයි, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියණිය වන ඔනිලා කරුණානායකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Latest News