අමාත්‍යවරයා පිළිගනු ලැබුවේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ සහ අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න යන මහත්වරුන් විසින්. සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අමාත්‍යවරයා සාකච්ජාවකට ද එක්වුණා. අනතුරුව, අමාත්‍යවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින තවත් ආයතන කිහිපයක් ද නීරීක්‍ෂණය කළා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...