විශේෂ පක්ෂ නායක රැස්වීම ඇරඹේ

නොවැ 14, 2018

    විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.

    පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් මේ සඳහා එක්ව සිටින බවයි, අප පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Latest News