ආරක්ෂාව සැලසීමට පොලිස්පති සීරුවෙන්

නොවැ 14, 2018

    නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

    ජාතික ආරක්ෂක නවුන්ලිය ඊයේ රාත්‍රි 8.00 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ පැවැත්වු අතර, ආරක්ෂක තත්වය පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණ.

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 08:41

    Latest News