ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න - හිටපු අගමැති

නොවැ 13, 2018

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

    ඒ අරලියගහ මන්දිරයේදී.

    “ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න. ව්‍යවස්ථාවයි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුයි අනුව ක්‍රියා කරන්න. පාර්ලිමේන්තුව පිළිබඳ ඒ කරුණු ඔක්කොම පියවර ගන්න තියෙන්නේ කතානායකතුමාට“.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News