ශ්‍රී ලංකන් - නව සභාපතිවරයෙක්

නොවැ 13, 2018

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහාත අද සිට ධුරයෙන් ඉල්ලා අස්විය.

    එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික මනෝ තිත්තවැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, පසුගිය මස 30 වැනිදායි.

    මොවුන් දෙදෙනාම එම තනතුරුවලට පත් කර තිබුණේ, පසුගිය අප්‍රේල් මාසයේදීයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...

    Ru News Alert Super 00238

     

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 16:30

    Latest News