ජී.එල් සහ වාසුගෙනුත් පෙත්සම්

නොවැ 13, 2018

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථානු කූලව පාර්ලිමේන්තුව විසුරුවිමට ගත් තිරණයට සහය පල කරමින් පෙත්සම් 05 ඉදිරිපත්ව තිබේ.

    මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ඇමති වාසුදේව නානායක්කාර, මහාචාර්ය ජි.එල්. පිරිස්, ඇතුළු පස් දෙනෙකුවේ.

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 11:32

    Latest News