පවතින සාමකාමි පරිසරය රැකීමට ජනපතිගෙන් උපදෙස්

නොවැ 13, 2018

    ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්‍රි 8.00 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ රැස්වි තිබේ.

    ආරක්ෂක තත්වය පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරුණු අතර රටතුල පවතින සාමකාමි පරිසරය ශක්තිමත් කරන ලෙස ජනාධිපතිතුම සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 08:03

    Latest News