පසුගිය දෙසැම්බර් 25 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ දී වෙඩි තබා සිව් දෙනෙකු ඝාතනයේ සැකකරුවෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
මතලේ පළාත් පාලන ආයතනයන්හි පවතින ගැටලු සොයා බැලීමට මධ්‍යම ආණ්ඩුකාර පැමිණි අවස්ථාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට බාධා එල්ල කිරිම ගැන…
ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ.
ඔක්තෝම්බර් 26 දේශපාලන සිදුවීමත් සමග මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවූ බව…
මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සමග සාකච්ඡාවට මාධ්‍යවේදීන්ට ඇතුළු නොවන ලෙස…
යුද හමුදාව භාරයේ පැවති අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39කට අධික ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන් වෙත බාරදෙනු ලැබිණ.
ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ  කරන්දෙණිය, මහාගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදි 2 ක්, ත්‍රිරෝද රථයක්  එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල…
ජර්මනියට අයත් ඇමේඩියා (Amedea) නම් මඟි ප්‍රවාහන නෞකාවේ සිටි රෝගාතුර මඟියෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව…
සේනා දළඹු උවදුර නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්තව වී තිබේ.
පසුගිය දිනවල දී අපි පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළා. එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි.
ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ අවදානය යොමු තිබේ.
අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත ආදර්ශ පාසලේ දෙමව්පියන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ගාලු මාර්ගයේ එක් මංතිරුවක් අවහිර කරමින් උද්ඝොෂනයක නිරත විය.
බදුල්ල  -  කටුපැලැල්ගම,  ජලනල මාවතේ කොටසක් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කොන්ක්‍රීට් හා  මාබල් අතුරා සකස් කර තිබේ. 
මීළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න පිළිබඳ ඇතැමුන්ට ප්‍රශ්නාර්ථයක් වී ඇතත් අද රටේ ප්‍රමුඛතාව හිමිවිය යුතු ප්‍රශ්න වන්නේ දිළිදුකම පිටුදැකීම,…
සෞදි රාජ්‍ය විසින් පවත්වාගෙන යන කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ ශ්‍රි ලාංකික කාන්තාවන් ඇතුළු වෙනත් රටවල කාන්තාවන් 500ක් පමණ රැදී සිටින බව…
පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මකට අත්සන් තැබීම අද (18) පෙරවරුවේ…
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය හමුවක් පක්‍ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණ.
චීන බසින් පළ කෙරුණු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ චරිතාපදානය වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (18) අරලියගහ මන්දිරයේ…
සංචාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම් අතර තෙදින දිවා-රාත්‍රී පුහුණු ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම සම්බන්ධව සොයා බැලීමට දෙවන පරීක්ෂණ කණ්ඩායමක් පත් කෙරේ.

Latest News