මධ්‍යම තැපැල් හුවමාරුවට ජර්මනියෙන් ලැබුණු විෂ මත්ද්‍රව්‍ය අඩංගු ටොපි වර්ගයක් සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 37 වැනි සංවත්සරයට සමගාමීව ගාල්ල, ධර්මපාල උද්‍යානයේ සංවිධාන කෙරුණු ඩ්‍රීම්ලෑන්ඩ් වැඩසටහන අද සවස සාර්ථකව නිමා විය.
පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට තවත් අලුත් අමුත්තන් දෙදෙනෙකු එක්ව සිටී.
හදට හදක්, භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (16) පෙරවරුවේ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ‍්‍රයේ…
අද(16) සහ හෙට(17) දිනයන්හි දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
රජයේ වි මිලදී ගැනිමේ වැඩසටහන කඩාකප්පල්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රජපක්ෂ මහතා වගකිව යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ජාතික…
චමල් රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තම පූර්ණ අනුමැතිය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
බස්රථ විදුලි බල්බ් මගින් අලංකාර කර නවීකරණය කිරීමත් සමග පාසල් ළමුන් අතර බස් රථ පිළීබදව විශාල උන්මාදයක් පැතිර යමින් පවති.
මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් 4කින් සමන්විතයි. එහි පළමු කොටස කඩවත සිට මීරිගම දක්වා කිලෝ මීටර 37කින් සමන්විතයි.
කාබන් පරීක්ෂණය සඳහා අමෙරිකාවේ ෆ්ලොරිඩා කාබන් රසායන පරීක්ෂාගාරය වෙත යැවූ මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි සාම්පලවල වාර්තාව අද ලැබුණු බව,…
කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව සඳහා වැඩ ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ( 17)  පෙ.ව.8.30 ගාල්ල, නුගදූව හතරමංහන්දිය අසළදී සිදු කිරීමට…
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් 354න් 302 ක විදුහල්පතිධූර සදහා නිත්‍යානුකූල පත්කිරීම් වත්මන් පාලන කාලය තුළ මගහරිමින් සිටිනුයේ එළඹෙන…
හැටන් - දිඹුල ස්ටෝනික්ලිප් වතු යායේ තේ වත්තේ සැරිසැරු දැවැන්ත දිවියෙකු අද (16) අලුයම මන්දකට හසු වි මිය ගොස් තිබේ.
අද සහ හෙට ( 16 - 17) දිනයන්හි දී දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීය හැකි බව…
තණමල්විල ප්‍රදේශයේ දී පසුගියදා (10) වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් හා ගිනි අවි03ක්,යතුරු පැදි 02ක් අද අළුයම (16) කුමාරගම,තණමල්විල…
දකුණ ලෝකයට විවෘත කිරීමට අවශ්‍ය පදනම සැකසූ සේම උතුරත් ලෝකයට විවෘත කොට මුළු රටේම ජනතාවට ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ගලා යාමට…
මෙගවොට් 300කින් සමන්විත කෙරවළපිටිය, සංයුක්ත චක්‍රීය ද්විත්ව ඉන්ධන ස්වාභාවික වායු බලාගාර ටෙන්ඩර් ප්‍රදානයේ දී කිසිදු වංචාකාරී ක්‍රියාවක් සිදුව නොමැති බව,…
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් ඇතත්, යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව, අප වාර්තාකරු පවසයි.

Latest News