කසුන් බුද්ධික(28),මනෝජ් බුද්ධික(25),සුමිත් නොහොත් ගෝඨා(27) යන මෙම සැකකරුවන් තණමල්විල ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.
ඔවුන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්,උණ්ඩයක්,හිස් කොපුවක්, මෙරට නිෂ්පාදිත රිවෝලර් අවියක්,උණ්ඩයක්,මෙරට නිෂ්පාදිත බෝර 12 ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා යතුරු පැදියක් පොලීසිය විසින් සොයා ගැනිණ.
සැකකරුවන් අද දින (16) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. තණමල්විල පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.