මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට එක් කෝටි අනූ අට ලක්ෂය ඉක්මවා ගිහින්.

අද (02) සවස 5.00වන විට මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2054 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 07 දෙනෙකු හඳුනා ගැනිමත් සමගයි.

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2047ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් සිව් දෙනාත් සමඟයි.

කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1619 ක්.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1413 ඉක්මවා තිබේ.

මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් ඊයේ (20) දිනයේ දී වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

Latest News