කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2947 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ 12 වැනි කොරෝනා මරණය වාර්තා වී තිබේ.

අද (17) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් 19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,670 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් - 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 29 සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දෙකෝටි දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයින් 23 දෙනෙක් ඊයේ පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2564 දක්වා ඉහළ ගොස් තිබේ.

අද තවත් කොරෝනා ආසාදිතයින් 23දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News