කටාර් සිට පැමිණි පස්දෙනෙක්ට කොරෝනා

ජූලි 02, 2020

    අද (02) සවස 5.00වන විට මෙරටින් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් පස්දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඔවුන් කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පිරිසකි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් ගණන 2059ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 18:18

    Latest News