විදේශ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 430ක්ට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (27) දිනයේ වාර්තා වී තිබේ.

මෙරට කොරෝනා වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (22) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරෝනා වෛරසය සඳහා ඖෂධ දෙකක් සායනිකව පරීක්ෂා කිරීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සූදානම් වෙයි. මැලේරියා රෝගයට යොදාගත් ඖෂධ දෙකක් එලෙස යොදා ගැනීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1028 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ ඊයේ (20) රාත්‍රී 10.15 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟයි.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1027 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (16) පස්වරු 04.00 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමගයි.

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 925 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (14) රාත්‍රී 10.25 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් වාර්තා වීමත් සමගයි. 

මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News