මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 3,123ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

අද (03) උදෑසන 11.00 වන විට පුද්ගලයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අමෙරිකාව තුළ මේ වන විට කොවිඩ් - 19 ආසාදිතයින් මිලියන 06 ඉක්මවා තිබෙන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි. ඔවුන් පවසන පරිදි වෛරසය ආසාදනය වූවන් අවම වශයෙන් 6,002,615 පමණ වාර්තා වී ඇත.

තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් අට දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් - 19 වෛරසය ආසාදිතව සිටි තවත් 11 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,896,303ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (03) අලුයම වාර්තා කරයි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2989 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (28) දිනයේ තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමගයි.

Latest News