මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමගයි.

තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ්-19 ආසාදනය වී සිට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 2103 දක්වා ඉහළ ගොස් ඇත.

ලොව පුරා කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,223,132ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (19) අලුයම වාර්තා කරයි.

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2,665ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (14) දිනය තුළ ආසාදිතයින් 19ක් හඳුනාගැනීමත් සමගයි.

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට 2646ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනය වන විට ආසාදිතයින් 29ක් වාර්තා වීමත් සමගයි.

පසුගිය දින කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගන්නා ලද වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක් කළ අයෙකි.

ලොව පුරා කොවිඩි- 19 වෛරසය ආසාදිතයන්‌ එක්කෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස්‌ ඇති බව චාර්තා වෙයි.

තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.

අද (08) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News