මෙරට ආසාදිතයින් ගණන 2047ක්

ජූලි 01, 2020

    මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 2047ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ පස්වරුවේ නව ආසාදිතයින් 05ක් හදුනාගත් අතර ඔවුන් ඕමාන් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. 

    මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල් ගතව සිටි පුද්ගලයින් 1711ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ. ආසාදිතයින් 325ක් තවදුරටත් රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

    Last modified on බදාදා, 01 ජූලි 2020 09:29

    Latest News