තවත් ආසාදිතයින් 20කට සුවයි

ජූනි 27, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1639ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 27 ජූනි 2020 17:09

    Latest News