මෙරට ආසාදිතයින් ගණන 2084ක්

ජූලි 08, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2084ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (08) සවස 2.30 වන විට නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමගයි. මෙම නව ආසාදිතයින්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ ඇති ලාංකිකයින් වෙයි.

    මේ අතර අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් සුවය ලැබු අතර මෙරට සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 106 දෙනෙක් ප්‍රතිකාර ලබයි.

    Latest News