මැතිසබයේ ගැලරිය අද මහජනතාවට නැහැ

නොවැ 19, 2018

    පාර්ලිමේන්තු මහජන ගැලරිය ජනතාවට අද විවෘත නොවන බව කථානායක මාධ්‍ය ඒකකය පවසයි.

    පසුගිය සිකුරාදා (16) පාර්ලිමේන්තුව ආරම්භ වීමට පෙර සහ ඒ අතර වාරයේ ඇතිවූ නොසන්සුන්තාවයේ දී මහජන ගැලරියේ සිටි පිරිසක් ද අශෝභන අන්දමින් හැසිරිණ. ඔවුන් පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ට කෑගැසීම් ද සිදුකළ බවට වාර්තා විය.

    මේ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ද චෝදනා එල්ල විය.

    Last modified on සදුදා, 19 නොවැම්බර් 2018 12:20

    Latest News