අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායිකා, ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු ලබන අඟහරුවාදා බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
“යොවුන්පුරය-2019“ සමාප්ති උළෙල හම්බන්තොට වීරවිලදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.
අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 3.00ට බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
අප්‍රේල් 30 වැනිදායින් පසු පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ මූල්‍ය ප්‍රතිපාදන ලබාදිය නොහැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
අසීමිත දුක් කම්කටොලු විඳ දරා ගනිමින්, මිනිසුන් විවිධ වෘත්තීන්වල නිරත වන්නේ, තම ජීවිකාව සවිකර ගැනීමටයි.
යොවුන් පුරය - 2019 ට සමගාමිව මිරිදිය ධීවර කර්මාන්තයේ වැඩි ඉල්ලුමක් සහ ඉහල වටිනාකමක් සහිත මත්ස්‍ය පැටවුන් 90,000 ක් විරවිල…
උෂ්ණත්වය හා තෙතමනය පාලනය කළ හැකි මෙරට ප්‍රථම කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම් අද(30) ආරම්භ කෙරිණි.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත ඖෂධ නිෂ්පාදනය…
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් මිලියන 60 ක මුදලක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය…
වාරියපොල මාමුණුව ප‍්‍රදේශයේදී අද (30) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දහහතර දෙනකුගේ නාමයෝජනා අනුමත කරයි.
40වන සංවත්සරය සමරමින්, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 170 ක ඉදිකිරීම් හෙට (31) අරඹයි.
update - කන්ජිපානි ඉම්රාන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාස 3ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දෙයි.
පා ගමනක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
2019 වසවිස නැති ජාතික පොළ සහ ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අද ආරම්භ කෙරිණ.
ලබන අප්‍රේල් දෙවැනි දින සිට රාජගිරිය හරහා කොළඹ දෙසට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ දී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පුර කඳවුරෙහි පැවැත්වෙන දෙවන සභා වාරයෙහි පැවැති අවස්ථාවට ද සහභාගී විය.
එරාවුර්, වාලච්චෙන මාර්ගයේ චන්දාරමුල්ල අම්මාන් කෝවිල අසළ දී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් මියගොස් තිබේ.
ශ්‍යා‍මෝපාලි වංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් පේමදාස මහතා වෙත ශාසන දීපන අභිමානී…

Latest News