ට්‍රැමඩෝල් මත්පෙති සමඟ සැකකරුට මාංචු

මාර් 30, 2019

    පුත්තලම, තිල්අඩිය ප්‍රදේශයේ දී ට්‍රැමඩෝල් මත්පෙති 6600ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදුකළේ පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 39 හැවිරිදි අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම පදිංචිකරුවෙක්. ඔහු අද දින (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 09:55

    Latest News