කොළඹ අවට හිරවෙයි

මාර් 30, 2019

    පා ගමනක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

    පොලීසිය ප්‍රකාශ කරන්නේ හයිලෙවල් මාර්ගය,කොල්ලුපිටිය,මරදාන හා බොරැල්ල ඇතුළු මාර්ග කිහිපයක මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැසුම් දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 14:51

    Latest News